පාසල් ගීතය
ශ්‍රීපාලි පාසල් ගීතය
මෙසිරි ලක්දිව තුම් ශ්‍රීපාලී අපේ සත්සල දිනේ //
ලෝකුස කිත් රැස් විහිදා පුන්සඳ සේ සත්සල දිනේ
මෙසිරි ලක්දිව ...
පෙර දිගිනි පෙනේවි කඳු ශ්‍රීපායේ මතිනි අලුකර ලෝදා
හුදු රුවන් සකස් සේ බමමින් දිනිඳු උදාවේ //
එසේ සිසුන් තුළේ උපන් මෝහ තමස් සුබින්දවා සත්සල දිනේ //
මෙසිරි ලක්දිව ...
මද සුළං හමන්නා සිපතුරු හෙල් වටැති සුළං හමන්නා
සිසු ගිමන් නිවේ සතන් පිපේ තොස් වඩවන්නා //
නැණ දිරි වැඩේ එයින් බොහෝ උසස් සිසුන් ලබා සත්සල දිනේ //
මෙසිරි ලක්දිව ...
සිරි රැන්ඳු ලෝකුසේ ලකේ ජාති මුක්තිය දද නංවනා ලෙසේ
වද සින්ද දමා තමන් සැපත් දිවිත් ලේ පුදා //
දන ප්‍රීති ගඟේ ලනැන් නැණත් බලැත් පුතුන් ලබා සත්සල දිනේ //
මෙසිරි ලක්දිව ...