ශ්‍රීපාලි විදුහලේ මෙහෙවර
ශ්‍රීපාලි මෙහෙවර
විද්‍යාලයීය සුවිශේෂි අනන්‍යතාවයට ගරු කරන,
කවර අංශයකින් සිප් සතර හැදෑරුවද දරුවන් සතු සෞන්දර්ය කෞශල්‍යයන් එළි දක්වමින්,
තම අභිප්‍රායයන් සමස්ත සමාජ උන්නතිය වෙනුවෙන් කැප කළ හැකි,
දැනුම කුසලතා සහ යහපත් ආකල්පයන්ගෙන් සපිරි,
විනය ගරුක.....
විශිෂ්ට සම්පන්න.....
විනීත.....
සිසු කැලක් සමාජගත කිරීමට මං පෙත් එළි පෙහෙළි කිරීම ශ්‍රීපාලියේ මෙහෙවරයි !